Paidverts වලින් මුදල් සොයමු

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම

පියවරෙන් පියවර මාසිකව Rs.35000ක් දක්වා

 

පියවරෙන් පියවර ආදායම වැඩි කරගන්න.

මේ තියෙන්නේ නියම site    එකක්. මේ සයිට් එක පටන් අරගෙන දැනට අවුරුදු 3ක් විතර වෙනවා.මේ වෙනකන් එයාල membersලට හොදට ගෙවල තියෙනවා.
මේකේ වැඩ කරන ක්‍රමය අනෙකුත් PTC Sites වලට වඩා වෙනස්. වැඩ කරගෙන යනකොට ඔයාම හුරු වෙයි. ඔයාට Referrals ලා නැතුව තනියම උපයන්න පුළුවන්. මේකේ Direct Referrals  විතරයි, Rented  නැහැ . ඔයා උපයගෙන යනකොට  කාලයත් සමඟ ඔයා උපයන මුදල නොසිතන ලෙස වැඩි වෙනවා.

 

Register වෙලා නැත්නම් අදම Register වෙන්න..... click this banner
https://www.paidverts.com/ref/dil


මේකේ අපිට ලැබෙන ads වල වටිනාකම වැඩිවෙන්නේ අපෙගාව ඉතිරිව ඇති BAP (Bonus Ad Points) ගණන් අනුවයි. ඒ කියන්නේ අපෙ ගාව ඇති BAP වැඩි වෙන්න වෙන්න, අපිට ලැබෙන මුදල දෙගුන තෙගුන වෙනවා. මුලදිම ඔයාලට ලොකු ගානක් ලැබෙන්නැහැ. අනෙකුත් PTC Sites  වල වගෙ අඩුයි. මම කියපු Bonus Ad Points
 
Top