Payza - අන්තර්ජාල බැංකු ගිනුම
.
https://secure.payza.com/?
 Payza - අන්තර්ජාල බැංකු ගිණුමක් 



මොකක්ද මේ අන්තර්ජාල බැංකු ගිණුම කියන්නේ. E Money කරන අය නම් දන්නව ඇති, අලුත් අයව දැනුවත් කරන්නම්. අන්තර්ජාල බැංකු ගිණුම කියන්නේ අපේ සාමාන්‍ය බැංකුවක් වගේමයි. ඒ කියන්නනේ මුදල් - ගෙවීම , මුදල් තැන්පත් කිරීම සහ තැන්පත් කළ මුදල් ලබා ගැනීම ආදිය සිදු කළ හැකිය

හරි දැන් අපි Payza Account එකක් හදා ගමු.

පියවරෙන් පියවර හරියම අනුගමනය කරන්න
1. පහත ඇති Button එකේ හෝ Payza කියන Button එක මත Click කරන්න.

https://secure.payza.com/?https://secure.payza.com/?

2. SIGN UP Button එක Click කරන්න.
03.select your country කියලා තියෙන තැන Sri Lanka ලෙස තෝරන්න.
04.Personal Select Button එක click කරන්න

05. ඔබගේ Salutation එක තෝරන්න.-Mr-Mrs-Miss
  1. ඔබගේ මුල් නම සහ අග නම ඇතුලත් කරන්න.
  2. ඔබගේ E mail Address එක  ඇතුලත් කරන්න.
  3. අකුරු, ඉලක්කම්, සංකේත ඇතුලත් password එකක් ඇතුලත් කරන්න.
  4.  Get Started Button  එක click කරන්න.
6. Take Me Home Button එක click කරන්න.
7. පොඩ්ඩක් පල්ලෙහා Complete Profile Setup කියන තැන Click කරන්න
8. Get Started Button එක click කරන්න


9. Your Industry  තැන - Other තෝරන්න.
    Your Job කියන තැන  ඔබ කරන දෙය තෝරන්න
payza sinhala
10. ඔබගේ ලිපිනය ඇතුලත් කරන්න.
  •   ඔබ සිටින නගරය ඇතුලත් කරන්න.
  •   ඔබ සිටින පළාත ඇතුලත් කරන්න
  •   රට ලාංකාව යැයි තෝරා ගන්න.
  •   ඔබේ නගරයට අදාල Postal Code එක ඇතුලත් කරන්න
payza sinhala

11. Save and Continue Button එක click කරන්න
payza sinhala
12. Phone Number කියන තැනට ඔබගේ Phone number එක හා email කියන තැනට ඔබගේ email Address එක ඇතුලත් කර
Save and Continue Button එක click කරන්න.
Protect your account
13.  Password එක අමතක උනොත් ඔබට payza ගිණුමට log වීම සදහා
  • Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
  • Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.
  • උපන් මාසය දිනය අවුරුද්ද
  •  Transaction PIN - ඉලක්කම් 8 ක් දිග PIN  number එකක් දාන්න.(PIN number එක   මතක තියා ගන්න)
14. Save and Finish Button එක click කරන්න.
15. Take Me Home Button එක click කරන්න
Security Question
16. Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
  •    Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.
  •     Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
  •     Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.
  •     Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
  •     Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.
  •     Set up Security Button එක click කරන්න.  
17. දැන් ඔබගේ email එකට log වෙන්න. Payza කියලා ඇති එය Click කරන්න
email එකට log වෙන්න
18. Validate My Email කියන තැන Click කරන්න
 Validate My Email
දැන් ඔබගේ payza account එක හදලා ඉවරයි. 




Payza  Account"Apple-interchange-newline"> Payza - අන්ර්ාල බ ැං ගිුකPayza - අන්තර්ජාල බැංකු ගිණුමක්
Payza - අන්තර්ජාල බැංකු ගිණුමක්
 
Top