THE NEOBUX ULTIMATE STRATEGY 
   Make    $20 - $30 per day
neobux



clickneobux හ register 
www.neobux.com




Paid to click  NEOBUX  sinhala  (ptc)

PTC  (PAID TO CLICK) ලොව ප්‍රචලිතම වගේම පහසුම මුදල් සොයන ක්‍රමයක් තමා PTC කියන්නේ.
මෙහිදි මෙම ආයතන අපට මුදල් ගෙවන්නේ එම ආයතනය පවත්වාගෙන WEB අඩවියේ ඇති ADD බැලිමටයි.

ප්‍රධාන වශයෙන් මේ වා මගින් සල්ලි උපයන්නේ කෙසේද යන වග මං ඔබට පැහැදිලි කරන්නම්.
මේවාහි අප වෙනුවට අප වෙනුවෙන් මුදල් උපයා දෙන referral ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ. මෙම referral ක්‍රමය ආයතනයෙන් ආයතනයට වෙනස්වේ.

ptc  ආයතන බොහෝ ගනනක් ලොව ඇතත් ඒවාහි විශ්වසනීයත්වය පිලිබද ගැටලු අතිවෙන අතර neobux,  යනු විශ්වසනීයම ප්‍රධාන ptc අයතනවේ.

මෙම අඩවියේ වල එකතු වන අපගේ මුදල් අප අතට ලබා ගැනිම සදහා ඔබට Payza  ගිණුමක් තිබිය යුතුවේ
සැලකිය යුතුයි ඔබ neobux ලියාපදිංචි වෙනවනම් ඔබට දිනපතා ලැබෙන add click සියල්ල ම නරබන්න.
මේකේ Register වෙලා , සමහර අය ටික කාලයකට කරලා ඊට පස්සේ නොකර ඉන්නවා. ඒ වගේ වැරදි ඔයාලත් කරන්න එපා.

neobux හි උපත 2008 වසරේ අප්‍රේල් මස  සිදුවන අතර අද වනවිට ඔවුන් US Doller මිලියන 50කට අධික මුදලක් තම සාමාජිකයන් හට ගෙවා ඇත. මෙහි මුදල් ඉපැයීම කිසිදු අවදානමකින්, අපහසුවකින් තොරව කල හැකිවීමත් neobux හි විශ්වාසනියත්වයත් මෙහි ජනප්‍රියත්වයට මූලික හෙතුවයි. neobux හි register වීමේ සිට ගමන් කලයුතු මාර්ගය පහත විස්තරාත්මකව පෙන්වාදී ඇති අතර සැලකිලිමත් විය යුතු විශේෂ කරුණුද පෙල ගස්වා ඇත.

පලමුව පහත banner එක click කර neobux වෙත පිවිස පහත පියවර අනුගමනය කරන්න

මෙම  ඇති ආකාරයට ඔබ කැමති user name,  password ලබාදී confirm password තීරුවේ එම password එකම නැවත ලබාදෙන්න.
neobux registration

Email තීරුවේ ඔබේ සැබෑ Email ලිපිනයත් ඊට යට තීරුවේ ඔබේ payza ගිණුමට සම්බන්ධ කල Email ලිපිනයත් ලබදෙන්න.

Referrer තීරුව හිස්ව ඇත්නම්  dilshaneo  ලෙස ලබා දෙනමෙන් ඉල්ලාසිටිමි.Referrer තීරුව නැත්තම් මෙම මෙම පේලිය ඔබට වැදගත් නොවේ.

verification code එකද මේ ආකාරයෙන් ඇතුල් කරන්න.

ඉන් පසු "..accept terms and service...." පෙල tick කර next click කරන්න
ඊලගට ඔබ Email verification අවස්තාවට පැමිණෙන අතර neobux වෙතින් ඔබගේ Email ලිපිනයට පණිවිඩයක් යවනු ඇත.



 ඔ Registration successful පි‍ටුව දර්ශනය වූ පසු loggin click කර user name, password ලබාදෙන්න. secondary password හිස්ව තබන්න.

neobux sinhalen


බගේ Email ලිපිනයට ගොස් neobux පණිවිඩයේ අඩංගු validation code එක අඩංගු link එක click කරන්න.
ඔබට එක් computer එකක් තුල neobux ගිණුම් තබාගතහැක්කේ එකක් පමණි. තවත් වැඩිපුර ගිණුම් සෑදීමට යාමෙන් ඔබ වරද කරුවෙකු වන අතර පවතින ගිණුමද අත්හිටවිය හැක.
register විමෙන් පසුව ඔබ neobux වෙත login වියයුතුය. ඉන් පසුව view advertisement click කරන්න.දැන් ඔබට ads කිහිපයක් ලැබී ඇතිබව දැකගතහැකිවේ. මුලින්ම ඔබ කල යුතු වන්නේ තැබිලි පාටින් යුතු ads 4 click කිරිමයි.

neobux sinhalen


 එය වැදගත් වනුයේ ඔබ neobux හි අද දින
ads click කලා යන්න ඔවුන් සටහන් කරගනු ලබන්නේ මෙම තැබිලි පාට ads වලිනි. ඉදිරියට ඔබ Referrals සම්බන්ධ කරගන්නා විට ඔවුන්ගෙන් ලැබෙන මුදල් ඔබේ ගිණුමට එකතු වීම සිදුවන්නේ ඔබ ඊට පෙර දින මෙම තැබිලි පාට ads click කර ඇත්නම් පමනි.

ad.. එකක් click කිරීමෙන් පසුව මතුවන රතු පාට dott එක මත click කල යුතුවේ.ඔබ මිනිසෙකු බව හදුනාගන්නේ එය මගිනි.


ඉන් පසුව වෙනම පි‍ටුවක add එක load වන අතර පහලින් පිරෙනා කහපාට තීරුව පිරුනු පසු, එනම් එය කොල පැහැ වූ පසු ඔබට එම පි‍ටුවෙන් ඉවත් වියහැක.





Referrals වර්ග 2 පවති
1. Direct   Referrals 
   එනම්  ඔබට ලැබෙන referral link 1 මගින් ඔබ neobux වෙත හදුන්වා දෙන පිරිසයි. ඔබ මෙහි ඇති මාගේ banner එක click කර Register වීමෙන් ඔබ මාගේ direct referral කෙනෙක් වේ. 

 neobux registration


මෙහිදි ඔබට කිසිම පාඩුවක් නොවන අතර ඔබ ad.. එකක් click කිරීමෙන් 0.001$ උපයයි නම්, මා හට වෙනම 0.0005$  neobux  වෙතින් ලබාදෙයි.
අලුත register වන අයෙක් referrer තීරුව හිස්ව තැබුවහොත් ඔහු  වෙනත් කාගේ හෝ rented referral කෙනෙක් වීමට බොහෝ ඉඩ ඇත. එම නිසා referrer තිරුවේ DILSHANEO ලෙස සටහන් කරනා ලෙස ඉල්ලමි. 
ඔබ direct referrals ලබාගන්නා ආකාරය
ඔබට direct refferal ලබාගත හැක්කේ ads 150ක් නැරබීමෙන් හා දින 15ක් add click කිරීමෙන් පසුවයි. ඔබගේ banner එක ලබාගන්නා ආකාරය පසුව පෙන්වමි.
2 Rented Referral
     මොවුන් අප විසින් මුදල් ගෙවා ලබාගන්නා අය වේ. neobux හි වඩාත්ම වැදගත් අංගය මෙය වන අතර ඔබගේ user name එක මත click කර දකුණු පස ඉහලින් ඇති Referrals button එක click කිරීමෙන් මොවුන්ගේ packages හා මිල ගනන් දැකගත හැක. එක් pack එකක් මිලදී ගත් විට එය කැලන්ඩර මාසයක් සදහා වලංගු වේ. මෙහිදීත් ඔබ active user කෙනෙක් වීම ඉතාමත් වැදගත්. අපට වැදගත් වන්නේ ඔවුන්ගේ තැබිලි පාට ads clicks පමණි.


  
අලුතෙන් පැමිණෙන ඔබට referral rent කිරීම සදහා rental balance හි මුදල් නොමැති බැවින් මාසයක් පමණ අඛණ්ඩව add
click කර මුදලක් සෙවීම මගින් හෝ ඔබගේ payza ගිණුමෙන් මුදල් ආයෝජනය කිරීමෙන් හෝ Rental balance සදහා මුදල් යෙදවිය හැක. මේ සදහා යොමු වීමට Referral click කර ඉහල දකුණු පස ඇති add fund clik කරන්න.ඉහත රූපය බලන්න.

neobux වෙතින් මුදල්  withdraw කිරීමට ඔබගේ payza ගිණුම verify කර තිබීම අනිවාර්ය නොවුනත්, මුදල් ආයෝජනය සදහා එය අනිවාර්ය වේ.
Rented referal  මගින් ආදායම් ඉපැයෙන ආකාරය උදාහරණ මගින් විමසා බලමු.


මසකට වියදම                                                                 = 0.6$
එක් Referral click එකකින් ලැබෙන ආදායම                 = 0.005 $
එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම  = 0.005 * 2 = 0.01 $
ඔවුන් 3දෙනා මසක් තුල ලබාදෙන ආදායම                     = 0.01 * 3 * 30 = 0.9 $
ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම                   = 0.9 + 0.001 *4 * 30 = 0.9 + 0.12 = 1.02 $
මසකට අවම ලාභය                                                        = 1.02 $ - 0.6 $ = 0.42 $   
වේ.
මෙම ආදායම ඇත්තටම ප්‍රමාණවත් නොවන ලෙස  දැනුනද, පහත නිදසුන බලන්න.
උදාහරණ 2   :  Rented refferal 100ක් වූ විට.
මසකට වියදම = 20 $
එක් Referral click එකකින් ලැබෙන ආදායම                   = 0.005 $
එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම    = 0.005 * 2 = 0.01 $
ඔවුන් 100 දෙනා මසක් තුල ලබාදෙන ආදායම                 = 0.01 * 100 * 30 = 30 $
ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම                     = 30 + 0.001 * 4 * 30 = 30 + 0.12 = 30.12 $
මසකට අවම ලාභය                                                          = 30.12$ - 20$ = 10.12 $ වේ.

Rented referral ප්‍රමාණය අනුව ආදායමේ වර්ධනය ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. මීට අමතරව ඔබගේ අනෙකුත් ads clicks හා direct referral clicks එකතු විය යුතුය.
neobux අවම ගෙවීම.
neobux තුලින් මුදල් ලබාගත හැක්කේ පලමු වර අවම අගය 2 $ ලෙසත් දෙවන වර 3 $ ලෙසත් අවම අගය ක්‍රමානුකූලව ඩොලරය බැගින් ඉහල ගොස් අවසානයේ 10 $ ක ස්ථාවර අගයකට පත්වේ.
වඩාත් යෝග්‍ය වන්නේ පලමු වර ඔබේ ගිණුමේ අගය 2 $ වූ විට මුදල් ලබා නොගෙන, එම මුදල් නැවත ආයෝජනය කිරීමයි.
ඔබගේ neobux banner එක ලබාගැනීම සහ ප්‍රසිද්ධ කිරීම.


මුලින්ම ඔබගේ user name එක click කර වම් පස Global යටතේ ඇති banner click කර පහත ඇති මූණත ලබාගන්න. දැන් Click here for more banners යන්න click කර ඔබ කැමති banner එක ‍තෝරාගෙන පහලින් ඇති html code එක copy කරගන්න. ඉන් අනතුරුඅව එය ඔබගේ blog අඩවියේ හෝ යම් අයෙකුගේ වෙබ් අඩවියක ප්‍රචාරය කරන්න
.
තවත් සාර්තක ක්‍රමයක් වන්නේ එහි ඇති link එක copy කර social network එකක ප්‍රචාරය කිරීමයි.

Rented referrals සීමා

ඔබගේ standard account එක golden account එකක් බවට පත්කර ගැනීමෙන් ඉපැයීම දෙගුණ කර ගත හැකි වේ. නමුත් ඒ සදහා 90 $ මුදලක් වැයවෙන බැවින් ඔබට හොද Rented referral ප්‍රමාණයක් ලබාගතහැකි තත්වයට පැමිණෙන තුරු Standerd තත්වයේම සිටිය යුතු වේ.
පහත දැක්වෙන්නේ ඒ ඒ package වලට තබාගතහැකි උපරිම Rented referral ප්‍රමාණ වේ.
  1. Standerd Member කෙනෙකුට rented referral  300 ගත හැක.
  2. golden Member කෙනෙකුට rented referral  2000 ගත හැක
Rented referrals කාලය දීර්ඝ කිරීම. 
ඔබ මාසයක් සදහා ලබාගන්නා Rented referral package හි කාලය දීර්ඝ කර ගැනීම පහත සටහනේ ආකාරයට සිදු කල හැක. එනම් දින 15සදහා ද, දින 30 සදහා 8%, දින 60 සදහා13%ද, දින 90 සදහා 20%ද, දින 150 සදහා27%ද, දින 240 සදහා32%ද ආදී වශයෙන් වන අතර ඒ ඒ කාල සදහා විශේෂ වට්ටම් ද ප්‍රදානය කර ඇත. මෙම ක්‍රියාවලිය සදහා ඔබගේ ගිණුමේ යම් මුදලක් ඉතිරිව තිබීම අත්‍යවශ්‍යය වේ.
Rented referral  recycling කිරීම.

Rented referral  recycling යනු click සාමාන්‍යය 2ට අඩු එනම් ads click කිරීම ඉතාමත් පහල මට්ටමේ පවතින referrals, active referral කෙනෙකුට මාරු කර ගැනීමේ ක්‍රියාවලියවේ. මේ සදහා එක් අයෙකුට 0.07 $ ප්‍රමාණයක් වැය වන අතර මෙසේ මාරු කිරීම ලාභ දායී විය හැක. යම් referral කෙනෙක් එක දිගට දින 14ක් add click නොකල හොත් neobux මගින් ඔවුන් නොමිලයේම මාරු කර දෙයි.


Next
Newer Post
Previous
This is the last post.
 
Top