පරිගණක ඉතිහාසය (computer history)


වර්තමාන පරිගණකයේ නිෂ්පාදනයට ඉවහල් වු පලමු නිෂ්පාදනය වූයේ ඝණක යන්ත්‍ර යයි (calculator).ඝණක යන්ත්‍රයක් පිළිබදව මූලික අදහස,චිත්‍ර ශිල්පියෙකු වූ ලියනාඩෝ ඩාවින්සි (Leonardo de Vince)(1452-1519) විසින් ඉදිරිපත් කරන ලදි.ඉන් වසර 150 කට පමන පසුව බ්ලෙයික් පැස්කල් (Blaise Pascal)
Pascaline
Pascaline

නැමැති ගණිතඥයා විසින් Pascaline නමින් සරල ඝණක යන්ත්‍රයක් නිපදවන ලදි.නමුත් මෙය ඉතා හොද නිපදවීමක් නොවීය. පසුව 1834 දී පමණ කේමිබ්‍රිජ් සරසවියේ (cambridge University)
Charles Babbage
charles-babbage


 මහාචාර්යවරයකු වු චාර්ලස් බැබේ (charles Babbage)විසින් වඩා හොද ඝණක යන්ත්‍රයක් නිපදවන ලදි. 
babbage-analytical-engine
babbage-analytical-engine-
මෙය පාපන්දු පිටියක් තරම් විශාල වු අතර
විදුලිය සැපයිමට යොදාගෙන ඇත්තේ දුම්රිය ඇන්ජිමකි. මෙම ඝණක යන්ත්‍රය ට සංඛ්‍යා එකතු කිරිම,අඩුකිරීම,බෙදීම සහ ගුණ කිරිම යන ගණිත කර්ම සිදුකිරිමට හැකි අතර මිනිත්තුවකදි ගණනයන් 60ක් පමන සිදුකල හැකිය. මෙය පලමු ප්‍රාථයික පරිගණකය (Friest General Purpose Computer) ලෙස සැලකේ.

Mark1
Mark1
මීට අමතරව 1944 දී වඩා හොද ස්වයංක්‍රීය ඝනක යන්ත්‍රයක්  Mark1 ලෙස නිපදවන ලදි . 

මෙය වර්තමාන පරිගනකයට මදක් සමාන විය .මෙහි බර කිලෝ 5000 පමන වු අතර මෙයට භාවිතා කරන ලද වයර වල මුලු දිග ප්‍රමානය සැතපුම් 500(800) පමන විය.නම්ත් වර්තමානයේ පරිගනකයට බොහෝ සෙයින් සමාන පරිගනකයක් නිපද වු යේ 1946 දී
 
john von neumann
john von neumann

ජොන් වොන් නියුමාන් (john von neumann) නැමැති
විද්‍යාඥයා විසිනි . මෙය විවිද වැඩසටහන් ගබඩාකර ගබාගැනිම හැකියාව තිබුනි. මෙය මීට පෙර නිපදවන ලද යන්ත්‍ර වලට වඩා වේගවත් වු අතර තප්පරයකදි ගණනයන් 1000 පමන කිරීමට හැකියාවක් තිබුනි. මෙය  පලමු ඉලෙක්ට්‍රොනික පරිගණකයයි.

 
Top